Revision of Distress loan Limit

2025 අය වැය යෝජනා මගින් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ලබා දෙනු ලබන ආපදා ණය මුදල රු. 250,000.00 සිට උපරිමය රු. 400,000.00 දක්වා ඉහල නැංවීම සඳහා වූ රාජයේ තීරණයට සමගාමීව මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ලබා දෙන ආපදා ණය සීමාවද සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *