මාර්ග සංවර්ධන අධිකාරිය ඩිජිටල් පරිවර්තනයක්

මාර්ග සංවර්ධන අධිකාරියේ ඩිජිටල් පරිවර්තන ගමන සදහා කාර්යය මණ්ඩල වෙනුවෙන් ඩිජිටල් පරිවර්තන පුහුණු වැඩමුළුවක් …..! ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යය මණ්ඩල සදහා ඩිජිටල් පරිවර්තනය පිළිබද ප්‍රේරණාත්මක හා වෙනස්කම් කළමනාකරණ පුහුණු වැඩමුළුවක් බත්තරමුල්ල සෙත්සිරිපාය…

